Saturday, December 19, 2015

ඇති තරම් අළුත්, පැරණි සිංහල ගීත


ඇති තරම් අළුත්, පැරණි සිංහල ගීත අහන්න භාගත කරන්න..........






සිංහල ගීත 1
සිංහල ගීත 2
සිංහල ගීත 3
සිංහල ගීත 4
සිංහල ගීත 5
සිංහල ගීත 6

පැරණි හින්දි ගීත



පැරණි හින්දි ගීත අහන්න කැමති අයට පහල තියෙන් වෙබ් අඩවි වලට ගහිල්ල තමන් කැමති කැමති ගීත අහන්න වගේ භාගත කරගන්නත් පුළුවන්.



මෘදුකාංග වල පැරණි සංස්කරණ

ඔය මෘදුකාංග නිර්මාණය කරන සමාගම් කාලෙන් කාලෙට පෙර නිර්මාණය කරපු මෘදුකාංග යාවත්කාල කිරීම් කරනව.  එතකොට ඉතින් අදාල මෘදුකාංගයට අළුත් අළුත් දේවල් එකතු වෙලා, පෙර පැවති දෝෂ නිරාකරණය වෙලා තමයි වෙලදපළට එන්නේ.  එහෙම ආවට ඉතින් සමහරු කැමති පරණ එකෙන්ම වැඩ කරන්න. ඒ කිව්වේ පෙර පාවිච්චි කරපු සංස්කරණයෙන්ම වැඩ කරන්න.


අන්න ඒ වගේ මේ පැරණි මෘදුකාංග සංස්කරණ වලින් වැඩ කරන්න කැමති අයට, මේ පැරණි සංස්කරණ භාගත කරගන්න පුළුවන් පහල මම දීල තියෙන වෙබ් අඩවියට ගියහම.  කැමති අය ගිහිල්ල බලන්නකෝ..........


නොමිලේ දෙන මෘදුකාංග




නොමිලේ දෙන මෘදුකාංග එහෙමත් නැතිනම් ඔය ෆ්‍රී වෙයාර් කියල කියන්නේ් අන්න ඒවා ගැන තමයි මේ කියන්නේ.  අන්තර්ජාලයෙන් අපිට අවශ්‍ය මෘදුකාගයක් භාගත කරන්න ගියාට පස්සේ අපි ටිකක් පරිසමින් බලන්න ඕන අදාල මෘදුකාංගයේ විස්තර ටිකක්.  ඔන්න ඔය කියන විස්තරවල තියෙනව මේක ෆ්‍රී වෙයාර් එකක් ද, එහෙමමත් නැතිනම කර්මෂල් වෙයාර් එකක් ද කියල.  කර්මෂල් වෙයාර් එකක් භාගත කරොත් ඕගොල්ලන්ට ඒක පාවිච්චි කරන්න ලැබෙන්නේ සීමිත කාල සීමාවක් පමණයි.  ඉන් එහාට පාවිච්චි කරන්න ඕනනම් අන්තර්ජාලය හරහා ආදාල මෘදුකාංගයේ කී එක එහෙමත් නැතිනම් සීරියල් නම්බර් එක මිලදී ගන්න වෙනව.

දැන් මම මේ කියන්න යන වෙබ් අඩවිය හරහා ෆ්‍රී වෙයාර් වගේම කර්මෂල් වෙයාර් භාගත කරගන්න පුළුවන්.  මෙම වෙබ් අඩවිය හරහා සිදු කරන්නේ විවිධ සමාගම් වල නිර්මණය කරපු මාදුකාංග නොමිලේ බෙදාහැරීමක්.  මෙන්න ලින්ක් එක.

ෆයිල් හිපෝ  

ඉපැරණි ශ්‍රී ලංකාව

1980 වසරේදී කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පුද්ගලික බස් නැවතුම් පළ.

1972 වසරේදීි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සංචාරක බස් රථ ඇණියට අයත් ආර්.එෆ්.ඩබ්ලිව්. බස් රථයක් මහනුවර වැව අසලදී.

1956 වසරේ අප්‍රේල් මස 23 දින පළමු වරට මාතර බලා දිවෙන දුම්රිය, කොළඹ කොටුවේ දී ගමනාරම්භයට සුදානම්ව.
1997 වසරේදී ගම්පොළ දුම්රිය ස්ථානය.
1900 වසරේදී කොළඹ නගරයේදී සිදුවු රිය අනතුරක්.
1983 වසරේදී මහනුවර ගුඩ් ෂෙඩ් බස්රථ නැවතුම් පළ අසල.
1960 වසරේදී නානුඔය දුම්රිය ස්ථානයට දුම්රියක් පැමිණි අවස්ථාවක්.
1981 වසරේදී මහනුවර ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සතුව පැවති වොක්ස් වැගන් රථයක්.
1978 වසරේදී මහනුවර දුම්රිය ස්ථානය.

1982 වසරේදී කඩුගන්නාව.

1990 වසරේදී මරදාන පොලිසිය ඉදිරිපිට.

1969 වසරේදී දඹුල්ල.
1992 වසරේදී කටුනායක ගුවන් තොටුපළ අසල ටාටා 909 බස් රථයක්.

1980 වසරේදී ඩයිහත්සු වෑන් රථයක් නුවර නගරයේදී.

අන්තර්ජලයෙන් උපුටා ගැනීමකි.





හොදින් බලන්න


ස්ත්‍රිය වනාහී



                   ආලය අස්තිරයි ස්තිරි හදේ                          ලොවේ
                   ඒ බව සත්තමයි කිසිදා වෙනස්                     නොවේ
                   වෙනසක් උනොත් උපදින ලොව වෙනත්          භවේ
                   පුත්තලමේද මල් ගෝවා යසට                        වැවේ

ඇත්තටම ස්ත්‍රිය මෙහෙමද?
හැබැයි බමුණොත් මෙහෙම කියල තියෙනව.....

දර්ශනං චිත්ත වෛකල්‍යං- ස්පර්ශං ධන නාශකං
සයනේ මරණං කුර්යාත් -ස්ත්‍රි ප්‍රත්‍යෂ රාක්ෂසී


"ස්ත්‍රියගේ දර්ශනය සිහිවිකල් විමට හේතුවකි.එක යහනක නිදාගතහොත් මරණය උදාකරයි. ස්පර්ශය ධනය විනාශ කර දමයි .මෙ නිසා ගැහැනිය අනිවාර්යෙන්ම යකින්නියකි."


ඖ දුම්බර භවං පුෂ්පං - ශ්වේත වර්ණංච කාකයෝ
මතස්‍යපාදේ ජලේ පශ්‍යෙත්- ස්ත්‍රි භාශ්‍ය නවිස්වසි


"අට්ටික්කා ගහේ මල් පිපුනත් කලු කපුටන් සුදු උවත් ජලයෙහි මසුන්ගේ පා සටහන් රැදුන බව විශ්වාස කලත් ස්ත්‍රියගේ වචන කිසි විටක විශ්වාස නොකරන්න."

මුඛ පද්ම දලාකාරං -වචා චන්දන සිතලං
මධු තිස්ටති ජිවාහාග්‍රේ- හෘදයේතු හලා හලං


"ගැහැනියගේ මුහුණ පියුමක්සේ පියකරුය. වචන සදුන් සේ සිසිලසය.දිවග මි පැණි බදුය. නමුත් හදවතේ හලාහල විෂය."



තීරණය ඔබට භාරයි.  තොප්පිය හරිනම් දාගත්තට කාරි නෑ.