1980 වසරේදී කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පුද්ගලික බස් නැවතුම් පළ.
1972 වසරේදීි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සංචාරක බස් රථ ඇණියට අයත් ආර්.එෆ්.ඩබ්ලිව්. බස් රථයක් මහනුවර වැව අසලදී.
1997 වසරේදී ගම්පොළ දුම්රිය ස්ථානය.
1956 වසරේ අප්‍රේල් මස 23 දින පළමු වරට මාතර බලා දිවෙන දුම්රිය, කොළඹ කොටුවේ දී ගමනාරම්භයට සුදානම්ව.
1900 වසරේදී කොළඹ නගරයේදී සිදුවු රිය අනතුරක්.
1960 වසරේදී නානුඔය දුම්රිය ස්ථානයට දුම්රියක් පැමිණි අවස්ථාවක්.
1981 වසරේදී මහනුවර ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සතුව පැවති වොක්ස් වැගන් රථයක්.
1978 වසරේදී මහනුවර දුම්රිය ස්ථානය.
1982 වසරේදී කඩුගන්නාව.
1990 වසරේදී මරදාන පොලිසිය ඉදිරිපිට.
1969 වසරේදී දඹුල්ල.
1992 වසරේදී කටුනායක ගුවන් තොටුපළ අසල ටාටා 909 බස් රථයක්.
1980 වසරේදී ඩයිහත්සු වෑන් රථයක් නුවර නගරයේදී.
අන්තර්ජලයෙන් උපුටා ගැනීමකි.