Friday, December 18, 2015

පැරණි සිංහල ගීත

කතාවට කියන්නෙ ඕල්ඩ් ඊස් ගෝලඩ් කියල.  ඇත්තටම ඒ කතාවනම් ඇත්ත.  පැරණි ගීතවල හොඳ තේරුමක් තිබුනා.  ඒත් අද නිර්මාණය වන ගීත දවසින් දෙකින් හිට් වුනාට වැඩක් නැහැ.  ඒවා හිට් වෙනවට වඩා වැඩි වේගයකින් අප අතරින් ඉවත්වෙලා යනව.  ඉස්සර ලියවුණු ගීතවලට රූප රචනයන් තිබුනේ නැහැනෙ.  ඒත් ඒවා එදත් අදත් කා අතරත් ජනප්‍රියයි.  ඒත් අද නිර්මාණය වෙන ගීතවලට රූප රචනයත් යොදා ගෙනත් ඒවා දවසින් දෙකින් පැත්තකට  විසිවෙලා යනව.  පැරණි ගීත වලට කැමති හැමෝටම මගේ ගානේ මම දෙනව ගීත පොකුරක්ම ඔන්ලයින් අහන්න.



No comments:

Post a Comment